වාහන ආනයනයට අවසර
වාහන ආනයන සඳහා අවසර ලබාදීම ලබන මාසයේ සිදු කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
ඒ අනුව ව්‍යාපාර සහ ප්‍රවාහනයට අවශ්‍ය වාහන පළමුව ආනයනය කිරීමට අවසර ලබාදීමට කටයුතු කරන බවයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ