ජනපති සටනට අනුර ඇප තැම්පත් කරලා කියපු  දේ

2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක වෙනුවෙන් අද ඇප මුදල් තැන්පත් කෙරුණා.
ඒ, ජාතික ජන බලවේගයේ විධායක සභික නීතීඥ සුනිල් වටගල ඇතුළු එම පක්ෂයේ නියෝජිතයින් පිරිසක් විසින්.
menu
menu