වාහන ආනයන ගැන ජනපතිගේ අවධානය

නිෂ්පාදනය වැඩි වීමත් සමඟ සමස්තයක් ලෙස ආර්ථිකය දියුණු වෙමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ආර්ථික වර්ධනයත් සමඟ ඉදිරි කාලයේදී නැවත බදු සංශෝධනයක් සිදු කිරීමේ හැකියාවක් පවතින බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර දිස්ත්‍රික් වෙළඳ සංගම් නියෝජිතයින් අතර පැවති හමුවකදී සඳහන් කළේ.

menu
menu