සජිත් වෙනුවෙන් වත්තල නිල් සිරිගම  බෝපිටිය ප්‍රදේශයේ මිනිස්සු වැඩ පටන්  ගනියි   

සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කරණ
වත්තල ආසනය කොට්ටාශයේ නිල් සිරිගම බෝපිටිය ප්‍රදේශයේ ජනතාව දැණුවත් කරමින් අත්පත්‍රිකා බෙදාදීම සහ ජන හමුවක් පැවැත් වුණා ඒ වත්තල ආසනයේ ප්‍රධාන සංවිධායක නියොමාල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් එම ජන හමුව සංවිධායක කර තිබුණේ සඳරුවන් අපේක්‍ෂක මහතා විසින්
SajithPremadasa #SriLankaNews #sjbnews #neomalperera #SajithForPresident #srilankadecides #sjb #sjbwattala SJB SJB Volunteer Force SJB News

menu
menu