Englsih
යුක්තිය මෙහෙයුම මේ වන විට අඩපණ වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.
ඔහු කියා සිටියේ පොලිස්පතිවරයා නොමැති වීම හේතුවෙන් පෙර පරිදි සක්‍රීයව යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක නොවන බවයි.