නිහඬව  සිටි මහින්ද  නාමල් පුතා වෙනුවෙන් කරන්න යන වැඩේ

ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ලබා දී ඇති අවසන් දින කිහිපය තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූර අපේක්‍ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක රැළිවලට එක් වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

menu
menu