ඡන්ද ප්‍රතිඵල ප්‍රමාද වෙයි ද - මැතිවරණ කොමිසමෙන් පැහැදිලි කිරීමක්

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේදී දෙවන මනාපය ගණන් කිරීමට සිදුවුවහොත් ප්‍රතිඵල ලබා දීම ප්‍රමාද විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් මහජනතාව කිසිදු චකිතයක් ඇති කර නොගත යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා කියා සිටියේ.

menu
menu