සජිත් ප්‍රේමදාස මහතාගේ  ජය තහුරු  කරමින් වත්තල මුරුංගස් සන්ධිය කඳාන ප්‍රදේශයේ පැවති  ජන හමුව 

සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහුරු කරමින් වත්තල මුරුංගස් සන්ධිය කඳාන ප්‍රදේශයේ පැවති ජනතාව දැනුවත් කරමින් ජන හමුවක් සංවිධානය කර තිබුණා ඒ වත්තල ප්‍රධාන සංවිධායක නියෝමාල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සංවිධායක කර තිබුණේ සිරන්ත අමරසේකර මහතා විසින් .
menu
menu