ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින් පිටව ඇතැයි චෝදනා

පසුගිය ඉරිදා පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර කලින් පිටවී ඇතැයි ගුරුවරුන් සහ මව්පියන් චෝදනා කරනවා.

එම ප්‍රශ්න පත්‍රවල අඩංගු ඇතැම් ප්‍රශ්න එලෙසමත්, තවත් ප්‍රශ්න ඒ හා සමානවත් පසුගිය 14 වනදා රාත්‍රියේ සමාජ මාධ්‍ය හරහා සංසරණය වී ඇති බවයි ගුරුවරයෙකු කියා සිටියේ.

menu
menu