හොර ඡන්ද දාලා අහුවුණොත් වසරක සිර දඬුවමක්

මෙවර ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවෙකු වෙන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමිසමේ අතිරේක කොමසාරිස් චින්තක කුලරත්න මහතා පවසනවා

menu
menu