ඉතිහාසයේ සාමකාමීම මැතිවරණය මෙයයි

2024 ජනාධිපති මැතිවරණය ඉතිහාසයේ සාමකාමීම මැතිවරණය බව පැෆ්රල් සංවිධානය පවසනවා.

අද පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මේ බව සඳහන් කළා.

අද (21) දිනය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් 108ක් තම සංවිධානය වෙත වාර්තා වූ බවයි.

menu
menu