ප්‍රශ්ණ පත්‍ර ගැටලුව මුල්කරගනිමින් මව්පියන් පිරිසක් නිහඩ විරෝධතාවයක

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්ණ පත්‍ර ගැටලුව මුල්කරගනිමින් අද දිනයේ හොරගස්මුල්ල ප්‍රාථමික විද්‍යාලයේ මව්පියන් පිරිසක් නිහඩ විරෝධතාවයක නිරත වුණා.

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ පෙලේ ප්‍රාථමික විද්‍යාලයක් වන හොරගස්මුල්ල ප්‍රාථමික විද්‍යාලයේ මව්පියන් ඉල්ලා සිටින්නේ තම දරුවන්ට සාධාරණයක් සිදුකරන ලෙසයි.

දරුවන්ට සාධාරණයක් ඉටුකිරීම සදහා විභාගය යලි පවත්වන ලෙසයි ඔවුන් බලධාරීන්ගෙන්ඉල්ලාසිටින්නේ

menu
menu