අලුත් වැඩ බලන පොලිස්පතිවරයා මෙන්න

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත්කර තිබෙනවා.
ප්‍රියන්ත වීරසූරිය මහතා උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේය.
ඒ මහතා වසර 36කට වැඩි සේවා කාලයක් හිමි නිලධාරියෙක් වීමද විශේෂත්වයක්.
එසේම ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිස් කොස්තාපල් තනතුරේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා විවිධ තනතුරුවල සේවය කර තිබීමද තවත් සුවිශේෂිත්වයකි
menu
menu