ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හානියක් නැහැ

ඊශ්‍රායලයේ රැකියාවල නිරතව සිටින ශ්‍රී ලාංකිකයින්ට එරට පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ කිසිදු අනතුරක් සිදුවී නොමැති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් තහවුරු කර තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අතිරේක සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා පැවසුවේ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් මේ වන විට අදාළ අංශ නිරන්තර අවධානයෙන් පසුවන බවයි.

menu
menu