දරුවන් හට මුඛ ආවරණ පළඳවන්න – සෞඛ්‍ය අංශයෙන් දැනුම්දීමක්



ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් මේ දිනවල වැඩි වශයෙන් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඒ හේතුවෙන් උණ, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණ පවතින දරුවන් මුව ආවරණ පැළඳීම යෝග්‍ය වන බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ.

එමගින් ඉන්ෆ්ලුවෙන්සා රෝගය ව්‍යාප්ත වීම අවම කර ගත හැකි බව ඔහු පෙන්වා දුන්නා.

menu
menu