පරාජය අමතක කර ඉදිරියට



පාකිස්තාන කණ්ඩායම හමුවේ ලැබූ පරාජය අමතක කර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ඉදිරි තරඟ සඳහා මුහුණ දීමට සිය කණ්ඩායම සූදානම් බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණී විශ්මි ගුණරත්න පවසනවා.

ඊයේ තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියා.

menu
menu