මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අද ඇරඹේ

මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද ආරම්භ වනවා.

මැතිවරණ දිස්ත්‍රික්ක 22 කට අදාළව තේරීම්භාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙය සිදු කෙරෙන්නේ.

නාමයෝජනා භාර ගැනීම ලබන 11 වනදා දහවල් 12ට අවසන් වනවා.

ඇප මුදල් තැන්පත් කිරීම ද එදින දහවල් 12ට අවසන් කිරීමට නියමිතයි.

menu
menu