දේශපාලන පක්ෂ 05කට මහමැතිවරණයට තරඟ කිරීම අහිමි වෙයි

දේශපාලන පක්ෂ 05ක් සඳහා ඉදිරි මහමැතිවරණයට තරඟ කිරීමට අවසර ලබා නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

අදාළ පක්ෂවල ලේකම්වරුන්ගේ පවතින ගැටලු හේතුවෙන් එවැනි තීරණයක් ගත් බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.

menu
menu