අවි ආයුධ යළි රජයට දීම නිසා ජීවිත තර්ජන මතුව ඇති බව පොහොට්ටුව කියයි

අවි ආයුධ යළි රජයට භාර ගැනීම තුළින් ජීවිත තර්ජන මතුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා පවසනවා.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ අවි ආයුධ යළි රජයට භාරගත යුත්තේ නිසි ඇගයීමකින් බවයි.

menu
menu