ජනපති සහ අගමැති නිල නිවාසවල ජීවත්වීම ප්රතික්ෂේප කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්රාමාත්ය හරිනි අමරසූරිය මෙනෙවිය පෞද්ගලික පරිහරණය සඳහා ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරය යොදා නොගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.
මේ අතර පොලිස් ප්රධානීන් රැසකට ඉදිරියේදී ස්ථාන මාරු ලබා දීමට නියමිත බවයි වාර්තා වන්නේ.