වත්තල  කපුවත්ත  ප්‍රදේශයේ  ජනතාවගේ සහයත්  නියොමාල්ට

ගමපහ දිස්ත්‍රික් සමගි ජන සංධානයේ පාර්ලිමේන්තු අෂේක්ෂ නියොමාල් පෙරේරා මහතා වත්තල කොට්ඨාශය කපුවත්ත ප්‍රදේශයේ ජනතාව හමුවි සුහද සාකච්ඡාවක නිරත වුණා එහිදී ජනතාව නියොමාල් මහතාට පැවසුවේ තමන්ගේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන බවයි මෙම රැස්විම් ශ්‍රියන්ත අමරසෙකර අපේක්ෂකතුමා විසින් සංවිධානය කර තිබුණා

menu
menu