නියෝමාල්ගෙන්  ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට දැනුම් දීමක්  

ගංවතුරින් පීඩාවට පත් ජනතාව, සඳහා ගරු නියෝමාල් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි ආහාර, පැකට්, සහ වියළි ආහාර, පිළියෙළ කර ලබාදීම සිදුකරුණා
නියෝමාල් මහතා පැවසුවේ තවදුරටත් පීඩාවට පත්ව සිටින ජනතාව සොයා බලා හැකි ඉක්මනින් අවශ්‍ය පහසුකම් සලසන බවයි බවයි ඔහු ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ටත් උපදෙස් ලබා දුන්නේ ගංවතුර හේතුවෙන් අවසන් වී සිටින ජනතාව ගෙන තොරතුරු සහ බලා අවශ්‍ය පහසුකම් සලසා දිමට කටයුතු කරන බවටයි
menu
menu