රනිල්ට සහාය පළ කළ වත්තල ප්‍රබලයා  නියෝමාල්  සමඟ එක් වෙයි

වත්තල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු වන තියාගි ද අල්විස් මහතා අද ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක නියෝමාල් පෙරේරා මහතා සමග එක් වුණා.
නියෝමාල් පෙරේරා මහතා සමග එක්වූ හිටපු සභාපතිවරයා සඳහන් පැවසුවේ ඉදිරි මහ මැතිවරණයේදී තමන්ගේ කණ්ඩායම සමග පූර්ණ සහයෝගය නියෝමාල් පෙරේරා මහතාට ලබා දෙන බවයි
ඔහු මීට පෙර පසුගිය ජනාධිපතිවරණයේදී ගෑස් සිලින්ඩරයෙන් ඉදිරිපත් වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළා.
menu
menu