ඇල්ල ඇතුළු බදුල්ලේ ආරක්ෂාවත් දැඩි කෙරේ
වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් මේ වන විට ගෙන ඇති පියවර පිළිබඳ මෙරට සියලු තානාපතිවරුන් දැනුවත් කර ඇති බවයි.
ගෙන ඇති පියවර පිළිබඳ තානාපති අංශද ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති බවයි ඔහු සඳහන් කළේ.