පුරවැසියන්ගේ ආරක්‍ෂාව ගැන ජනපතිගෙන් සහතිකයක්

මෙරට සියලු පුරවැසියන්ගේ ආරක්‍ෂාව තහවුරු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

පුත්තලමේ පැවති ජාතික ජන බලවේගයේ ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා

රටේ දේශපාලනය පිළිබද තරුණ පරපුරට වර්ථමානයේ යම් විශ්වාසයක් ගොඩනැගී ඇති බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවේ.

menu
menu