ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට නියෝමාල් ගෙන් පොරොන්දුවක්

ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක සමගි ජන බල වේගයේ වත්තල සංවිධායක නියෝමාල් පෙරේරා මහතාට සහාය පළ කරණ තවත් ජන හමුවක්
රද්දොලුගම රොහිත විපක්ෂනායකතුමාගේ නිවසෙදි පැවැත් වුණා. එම අවස්ථාවේදී පසුගිය ජනාධිපතිවරණයේදී වෙනත් දේශපාලන පක්ෂ වලට සාහය ලබා දුන් පාර්ශිකයන් රැසක් නියෝමාල් පෙරේරා සමග එක්වුණා.
එම අවස්ථාවේදී නියෝමාල් පෙරේරා මහතා පැවසුවේ තමන් විශ්වාස කරමින් තමන් සමග එකතුවෙන සියලු දෙනා වෙනුවෙන් පෙනී සිටින බවත්, ගම්පහ වත්තල ඇතුළු සියලුම ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ඉදිරියේදී උපරිම සේවාවක් ලබාදීමට බලාපොරොත්තු වන බවයි .
menu
menu