සංචාරකයන්ගේ සහ රටේ ආරක්ෂාව රජය තහවුරු කළ යුතුයි
ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක සමගි ජන බල වේගයේ වත්තල සංවිධායක නියෝමාල් පෙරේරා මහතාට සහාය පළ කරණ තවත් ජන හමුවක්
මහාබාගේ ප්‍රදේශයේදී පැවැත් වුණා.
එහිදී නියෝමාල් පෙරේරා මහතා පැවසුවේ
ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරකයන්ට ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් රජය කටයුතු කළ ආකාරය පිළිබඳ සැහිමකට පත්විය නොහැකි බවයි.
රජය සංචාරකයන් ගැන වැඩි අවධානයක් යොමු කරමින් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීම බවයි මහාබාගේ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් නියොමාල් පෙරේරා මහතා පැවසුවේ .
ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව බවයි එහිදී නියොමාල් පෙරේරා පැවසුවේ.