වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙනවා - දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය

දුම්රිය ස්ථානාධිපතිවරුන් සඳහා නියමිත උසස්වීම් ලබාදීම තවදුරටත් ප්‍රමාද කිරීමට එරෙහිව ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එම සංගමයේ සභාපති සුමේද සෝමරත්න මහතා පැවසුවේ රාජ්‍ය සේවා කොමිසම හරහා ලැබී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම දුම්රිය බලධාරින් තවදුරටත් ප්‍රමාද කරමින් සිටින බව

menu
menu