අනුමත නළ හමුදා සාමාජිකයන්ගේ වැටුප වැඩි කරන්න
පසුගිය රජය සමයේ අප විසින් ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ආහාර සලාක මුදල ලබන ජනවාරියේ සිට ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ මාසික වේතනයට එක්කිරීමට තීරණය කර තිබුණු බව හිටපු ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා
ඔහු වර්තමාන රජයෙන් ඉල්ලා සිටියේ එම තිරණය ක්‍රියාත්මක කරණ ලෙසයි