අපේක්‍ෂකයින් 6,000කට වැඩි පිරිසක් මහමැතිවරණයේ වියදම් වාර්තා ලබා දී නොමැති බවට අනාවරණයක්

2024 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්‍ෂකයින්ට ආදායම් සහ වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලසීමාව අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.

මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවේ පසුගිය මහමැතිවරණයට ඉදිරිපත් වූ අපේක්‍ෂකයින් 8,361 දෙනා අතරින් දැනට වියදම් වාර්තා ඉදිරිපත් කර ඇත්තේ අපේක්‍ෂකයින් 1,985 දෙනෙකු පමණක් බවයි.

menu
menu