Englsih
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙසවිශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පත් කර තිබෙනවා ඔහු මීට පෙර පරිසර අමාත්‍යාංශයේ ලේකම් ධූරය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තනතුරු රැසක් හොබවා තිබෙනවා