අශෝක රංවල  කතානායක ධුරයෙන් අස්වීමට තීරණය කරයි

කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කල බව කතානායක අශෝක රංවල පවසනවා

ඔහු මේ බව ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.

ඉකුත් නොවැම්බර් 21 වැනිදා මෙරට දසවැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස අසෝක රන්වල තේරී පත් වුනා.

ඔහුව එම තනතුරට යෝජනා කළේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් වන අතර, ඔහුගේ නම ස්ථීර කරනු ලැබුවේ අමාත්‍ය විජිත හේරත් මහතා විසින්.

menu
menu