පෙබරවාරියේ සිට මෝටර් රථ ආනයනයට අවසර
2025 වර්ෂයේ පෙබරවාරි 01 සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනයට අවස්ථාව සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවාඑහිදී ජනාධිපතිවරයා පැවසුවේ උපයන විට බදු සීමාව මසකට රුපියල් ලක්ෂයේ සිට රුපියල් එක් ලක්ෂ 50,000 දක්වා වැඩි කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණි බවයි