සාමාන්‍ය පෙළ  විභාග අපේක්ෂකයන්ට විශේෂ දැනුම් දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව ඊයේ පස්වරුවේ නිවේදනය කළා
විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර මහතා දන්වා සිටියේ, මෙවර සාමාන්‍ය පෙළ විභාගය 2025 වසරේ මාර්තු 17 වනදා සිට එම මස 26 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවයි
menu
menu