පළාත් පාලන මැතිවරණය ගැන  ජනපති අනුරගෙන් අනාවරණයක්

ලබන වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

පළාත් පාලන මැතිවරණ සඳහා මීට පෙර කැඳවූ නාම යෝජනා අවලංගු කර යළි නාම යෝජනා කැඳවීමට කටයුතු කරන බවද මහනුවරදී ජනාධිපතිවරයා පැවසුවා.

menu
menu