පැය 24 පුරා චමුදිතට දී තිබූ  පොලිස් ආරක්ෂාව ඉවත්වට

හිරු හෙවත් ABC මාධ්‍ය ජාලයේ සේවයේ නියුතු චමුදිත සමරවික්‍රම වෙත ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බව වාර්තා වෙනවා.
ඔහු වෙත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් පැය විසිහතර පුරා ආරක්ෂාව ලබා දී තිබූ බවයි පැවසෙන්නේ.
menu
menu