චීනයේ පැතිරෙන වෛරසයේ අලුත්ම අනාවරණය

චීනයේ මේ වනවිට පැතිර යන හියුමන් මෙටානියුමෝනියා (HMPV) වෛරසය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් චීන බලධාරීන් වාර්තාවක් නිකුත් කර තිබෙනවා
එහි සදහන් ව කර ඇත්තේ එම වෛරසය සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගත යුතු නොමැති බවයි.
ශීත සමයේ දී මෙවැනි වෛරස පැතිරයාම සාමාන්‍ය කරුණක් බවත්, මෙවර ශීත සමයේ දී එහි යම් අවම වීමක් දක්නට ඇති බවත් චීනය පෙන්වා දෙනවා
එමෙන්ම චීනයට සංචාරය කිරීමේ කිසිදු අවදානමක් නොමැති බවත් විදෙස් සංචාරකයින්ගේ සෞඛ්‍ය පිළිබඳව තමන් සහතික වන බවත් චීනය වැඩිදුරටත් පවසයි.
menu
menu