වාරයේ සිර වූ බහාලුම් ප්රමාණය 2000 පනී
දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් බහාලුම් පටවා ගැනීමට රියදුරන් මැලිකමක් දක්වන බව බහාලුම් ප්රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.
එවන් පසුබිමක් තුළ බහාලුම් 2,000කට ආසන්න ප්රමාණයක් සිරවී ඇති බවයි එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා පැවසුවේ.