රාජ්‍ය සේවකයන්ට දැනෙන්න ජනපති අනුර කරන්න යන වැඩේ

රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප දැනෙන ආකාරයෙන් මෙවර අයවැයේදී කිරීමක් සිදු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා ජනාධිපතිවරයා පැවසුවේ තාවකාලික වැටුප් වැඩි කිරීමක් මෙවර අයවැයේදී සිදු කරන්නේ රජ්‍ය සේවකයාගේ මූලික වැටුපට එකතු බවයි

menu
menu