කර්මාන්ත සඳහා ලුණු ආනයනය කරන බව ඇමති හඳුන්නෙත්ති කියයි
කර්මාන්ත සඳහා අවශ්‍ය ලුණු කෙටි කාලයක් සඳහා ආනයනය කිරීමට පියවර ගන්නා බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.
පසුගිය සමයේ අවශ්‍ය තොග නොතිබීම හේතුවෙන් ලුණු හිඟය නිර්මාණය වී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.