වී සඳහා අද රජයෙන් සහතික මිලක්
![](https://slbreakingnews.com:443/admincontent/news_img/[143874228267a2e3bc65f7f]-96.jpg)
වී සඳහා අවම මිල ප්‍රකාශයට පත් කිරීම අද දිනයේ සිදු කරන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
නිෂ්පාදන පිරිවැයට සියයට 30ක අගයක් එක් කරමින් එම මිල ගණනය කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.