කට වට වැට බැඳුණු කොට්ටහච්චිගේ අවසන් කතාව

තමන් පසුගියදා මාධ්‍ය හරහා සිදුකළ මතභේදාත්මක ප්‍රකාශවලින් පසුව තමන්ට මාධ්‍ය වෙත ප්‍රකාශ සිදු කිරීමෙන් වළකින ලෙස පක්ෂයෙන් උපදෙස් ලබා දී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි පවසනවා.
පසුගියදා කෙසෙල්වත්ත, ගිම්පතහි පැවති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අතරතුර මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනුයි ඇය මේ බව කියා සිටියා
මට කණගාටුයි, මාධ්‍යයට අදහස් පල නොකරන ලෙස පක්ෂයෙන් මට උපදෙස් ලැබී ඇති නිසා මට මාධ්‍යයට කිසිදු අදහසක් පළ කළ නොහැකියි," යනුවෙනුයි ඇය පවසා තිබෙන බව වාර්තා වෙනවා
menu
menu