සහෝදරියන් දෙදෙනෙකුට සිදු කළ අහස පොළොව නුහුලන අපරාධය
මූතූර් පොලිස් බලප්රදේශයේ දාහානගර් ගම්මානයේ කාන්තාවන් දෙදෙනකු කපාකොටා ඝාතනය කර තිබේ.
මෙලෙස ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 68ක හා 74ක් වන කාන්තාවන් දෙදෙනෙක්වය.

