සුජාතා විද්‍යාලයේ දැල්පන්දු ක්‍රීඩකාවන්ට සෙන්ටෙනියල් ලියෝ සමාජයෙන් සම්මාන

කොළඹ සෙන්ටෙනියල් ලියෝ සමාජය විසින් නුගේගොඩ සුජාතා විද්‍යාලයේ දැල්පන්දු තරඟා වලියක් සංවිධානය කරන ලදී.
කොළඹ සෙන්ටෙනියල් ලියෝ සමාජය විසින් මැයිමස 3 වනදා නුගේගොඩ සුජාතා විද්‍යාලයේ දැල්පන්දු පිටියේදී දැල්පන්දු තරඟාවලියක් සාර්ථකව සංවිධානය කරන කල අතර , තරඟාවලිය වයස අවුරුදු 15 ට අඩු සහ 15 ට වැඩි කාණ්ඩ 2 ක් සඳහා පැවැත්වුණා
තරඟාවලිය අවසන් වෙන විට දක්ෂතම ක්‍රීඩිකාවන් සඳහා සම්මාන ප්‍රදානයක්ද සිදු කෙරුණා
තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස පේෂානි කරුණාරත්න සම්මාන දිනා ගත් අතර,
හොඳම ආක්‍රමණ කරන්නිය ලෙස ධහරා විජේසිංහ සම්මාන දිනා ගත්තා.
හොඳම වැලැක්වීම් සම්මානය කරන්නිය ලිතුලි උළුවිට හිමිවුණා.
වයස අවුරුදු 15 ට අඩු කාණ්ඩයමේ
තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ශෙනුලි පීරිස්
හොඳම ආක්‍රමණ කරන්නිය රිසන්දි පෙරේරා
හොඳම වැලැක්වීම් කරන්නිය මිනදි දයාරත්න
මෙම ව්‍යාපෘතිය පාසල් ක්‍රීඩකයින්ගේ දක්ෂතා වර්ධනයට ඉවහල් වන අතර, නව පරපුරට නායකත්වය හා කණ්ඩායම් වැඩසටහන් වලට එක් වීමට අවස්ථාවක් ලබා දේ. ලියෝ සමාජය සමාජීය වගකීමක් ලෙස මෙවැනි ව්‍යාපෘති ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරයි
menu
menu