සජබය, පොහොට්ටුව සහ එජාපය සමග සන්ධානගත නොවන බව මාලිමාව කියයි

ජනතාව ප්‍රතික්ෂේප කළ පක්ෂ සමග සන්ධානගතව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට කටයුතු නොකරන බව ජාතික ජන බලවේගය පවසනවා.
කෙසේවෙතත් ස්වාධීනව මැතිවරණයට ඉදිරිපත් වූ කණ්ඩායම් සිය පක්ෂයට සහය දැක්වීමට අපේක්‍ෂා කරන්නේ නම් ඔවුන් සමග පමණක් කටයුතු කිරීමට සිය පක්ෂය සූදානම් බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික ජන බලවේගය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ.
menu
menu