සුව සැරිය ගිලන් රථ සේවාව අද රාත්‍රී සිට අත්හිටුවයි!
[පිටපත] දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් සුව සැරිය ගිලන් රථ සේවාවේ සියලුම නිලධාරීන් සේවයෙන් බැහැර වීමට තීරණය කර තිබෙනවා. විශ්වාසකටයුතු ... ;j lshjkak
හොරණ රාජ්‍ය බැංකුවක කෝටි 3 හමාරක් පැහැරගනී
හොරණ නගරයේ පිහිටි ප්‍රධාන රාජ්‍ය බැංකුවක රුපියල් කෝටි තුනහමාරක (රුපියල් මිලියන 35) මුදල් අඩංගු කර තිබූ බෑගයක් කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති ... ;j lshjkak
කපිල චන්ද්‍රසේනගේ අබිරහස් මරණයේ විමර්ශන පිළිබඳ උසාවියේදී හෙළි වූ කරුණු 4ක්:
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතාගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) අද (02) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ... ;j lshjkak
ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ... ;j lshjkak
කළුතර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා."
"කළුතර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා." විස්තරාත්මක පුවත: කළුතර දකුණ, වෙට්ටුමකඩ පල්ලිය පාර ප්‍රදේශයේදී අද ... ;j lshjkak
වෛභව් සූර්යවංශිගේ පිතිහරඹය දැකලා සනත් ජයසූරියත් පුදුම වෙලා.
ඔහු තම X ගිණුමේ සඳහන් කර තිබුණේ, “මේක නම් වෙනස්ම ප්‍රහාරාත්මක batting එකක්. මේ තරම් පොඩි වයසකදී මෙච්චර විශ්වාසයකින් ගහන එක විශේෂයි. ක්‍රිකට් ලෝකයට අනාගතයේ විශේෂ ... ;j lshjkak
• “පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට යතුරු පැදි… ජනවාරියේ වැටුප් වැඩිවීමත් ස්ථිරයි ?”
ඉදිරියේදී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට සේවා කටයුතු සඳහා යතුරු පැදි ලබාදීමට රජය කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ... ;j lshjkak
හාමුදුරුවන්ගේ විනය රකින්න ජනපතිගෙන් දැඩි තීරණයක්..!
“හාමුදුරුවන්ගේ විනය රැකගන්න අලුත් නීති එනවා…!” රාජ්‍ය වෙසක් උත්සව වේදිකාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළා. මාතර ... ;j lshjkak









