Most recent articles - Local

සිහින පාසලක්' කරා යන සැලසුම අගමැතිනිය හෙළිකරයි

access_timeFriday 30th January 2026

මේ වසරේ 6 ශ්‍රේණියට ඇතුළත් වන සිසු දරුවන්වද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතට ගැනීමට අදාළ සැලසුමක් මේ වනවිට සකස් කරමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය ... ;j lshjkak

ලෝක විවාහක රූ රැජින තෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ සබීනාට

access_timeFriday 30th January 2026

අමෙරිකාවේ පැවති 41වන ලෝක විවාහක රූ රැජින තරගයේ කිරුළ හිමිකරගැනීමට තායිලන්ත තරගකාරිය සමත්වූවාය. මෙම තරගය මෙරට වේලාවෙන් අද (30) පෙරවරුවේ අවසන් විය. මෙහි ... ;j lshjkak

ශ්‍රී ලංකා - එංගලන්ත පළමු විස්සයි20 තරගය අද

access_timeFriday 30th January 2026

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (30) ආරම්භ වෙයි. පළමු තරගය අද රාත්‍රී 7ට ආරම්භ ... ;j lshjkak

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අංශ අවධානයෙන්

access_timeFriday 30th January 2026

නිපා’ වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනෙකුත් අදාළ අන්තර්ජාතික ආයතන සමග සමීප සහයෝගීතාවයෙන් කටයුතු කරමින් කලාපීය රෝග ... ;j lshjkak

5කට දිවි අහිමි කළ රිය අනතුරු

access_timeFriday 30th January 2026

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ පලෙයි නගරය ආසන්නයේදී ... ;j lshjkak

ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි

access_timeWednesday 28th January 2026

ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපතිවරයාව කටයුතු කළ හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් හර්ෂ අබේවික්‍රම සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ ... ;j lshjkak

ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල පහතට

access_timeWednesday 28th January 2026

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව ... ;j lshjkak

රනිල්ට නඩු පැවරීම මාර්තු මාසයේදී

access_timeWednesday 28th January 2026

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන කටයුතු මාසයක් තුළ අවසන් කර මාර්තු මස නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් ... ;j lshjkak

රජයේ වෛද්‍ය නිලධාරීන් සෞඛ්‍ය ඇමතිට පැය 48ක් කල්දෙයි

access_timeWednesday 28th January 2026

වෛද්‍යවරුන්ගේ ගැටලු සඳහා විසඳුම් ඉල්ලමින් දැනට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සාධනීය මැදිහත්වීමක් සිදු නොකළහොත් එළඹෙන පැය 48ක කාලයෙන් ... ;j lshjkak

එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා T20 සංචිතය නම් කෙරේ

access_timeWednesday 28th January 2026

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි තරග 3කින් යුත් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද (28) පස්වරුවේ ප්‍රකාශයට ... ;j lshjkak

« Previous 1 2 3 4 5 6 7 8 9 ... 424 Next » All Page: Items per page:

Page: 1 of 424

menu
menu