Most recent articles - Local

යාපනයේ පුද්ගලයෙකු කැනඩාවේදී වෙඩි ප්‍රහාරයකින් මියයයි

access_timeTuesday 22nd October 2024

කැනඩාවේ රැකියාවකට ගොස් සිටි යාපනය මයිලිට්ටි ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පංචලිංගම් පාර්තීපන් නැමති 44 හැවිරිදි ... ;j lshjkak

දමිතා අබේරත්න ගත් තීරණය මෙන්න

access_timeTuesday 22nd October 2024

ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සමඟ එක්වී තිබෙනවා. ඒ, සමගි ජනබලවේගය සමඟ ඇති වූ බව කියන සිත් අමනාපකමක් ... ;j lshjkak

පක්ෂ භෙදයකින් තොරව දිනෙන් දින නියෝමාල් සමග එකතුවන පිරිස

access_timeMonday 21st October 2024

ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක නියෝමාල් පෙරේරා මහතාට සහාය පළ කරන ජන හමුවක් අලුවා කෑල්ල බෝක්කුව කැලණිය ප්‍රදේශයේදී පැවැත් වුණා එම ජන හමුවට ප්‍රදේශ ... ;j lshjkak

හලාවත අබිරහස ගැන මරණ පරීක්ෂණයේ දී හෙළිවෙයි

access_timeMonday 21st October 2024

හලාවත සිංහපුර ප්‍රදේශයේ ගිනිගත් දෙමහල් නිවසකින් හමුවූ මරණ සම්බන්ධයෙන් අද (21) පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළේය. එහිදී අනාවරණය වුයේ මියගිය කාන්තාවගේ සහ ... ;j lshjkak

රත්තරන්ගේ බෑනගෙ ගෙදරින් මතු වූ වාහන දෙක

access_timeMonday 21st October 2024

සුගිය රජය සමයේ වරාය හා නාවික ඇතුළු අමාත්‍යාංශ ගණනාවක් දැරූ රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑණා කෙනෙකු බව කියන මහනුවර ප්‍රධාන පෙළේ වාහන සේල් හිමියෙකුගේ පුත්‍රයෙකුට ... ;j lshjkak

පොලිස් කණ්ඩායම් විසින් රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී පිස්තෝල වර්ගයේ ගිනි අවියක්.

access_timeMonday 21st October 2024

අයිතිකරුවෙකු නොමැති සුඛෝපභෝගී ජීප් රථයක් හේතුවෙන් කැලණිය ගෝනවල ප්‍රදේශයේ නොසන්සුන් තත්ත්වයක් ... ;j lshjkak

දුරකථනයෙන් මුදල් ගරන ජාවාරමක් ගැන අනාවරණයක්

access_timeMonday 21st October 2024

දිවයිනේ විවිධ ප්‍රදේශවල ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝව වෙත දුරකථන ඇමතුම් ලබාදී මුදල් ලබාගන්නා ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබෙනවා. පොලිසිය පැවසුවේ ... ;j lshjkak

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්

access_timeMonday 21st October 2024

දිවයිනේ ප්‍රදේශ රැසක පවතින වැසි තත්ත්වය ලබන 24 වනදා දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද දිනයේ ද බස්නාහිර, සබරගමුව, ... ;j lshjkak

තරුෂි වසර 39ක් පැරණි වාර්තාවක් අලුත් කරයි

access_timeSaturday 19th October 2024

රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කිරීමට අද සමත් වූවාය. කොළඹ සුගතදාස ... ;j lshjkak

මහමැතිවරණයෙන් ලබා ගන්නා මන්ත්‍රීධුර ගණන ගැන මාලිමාවෙන් අනාවරණයක්

access_timeSaturday 19th October 2024

පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය මන්ත්‍රී ධුර 150කට වැඩි ප්‍රමාණයක් හිමි කර ගන්නා බව එම පක්ෂයේ ජාතික විධායක සභික නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා. ජනාධිපතිවරණයේදී ... ;j lshjkak

« Previous 1 ... 6 7 8 9 10 11 12 13 14 ... 336 Next » All Page: Items per page:

Page: 10 of 336

menu
menu