බලය අතට අරගෙන අනුර කරන්න යන වැඩෙි
දූෂිත ප්‍රභූ පැලැන්තිය අතේ තියෙන බැටන් එක ජාතික ජන බලවේගයේ අතට ගෙන නූතන පරම්පාරාවේ ... ;j lshjkak
වේවැල්දෙණීයේ දී බස් රථ දෙකක් බිහිසුණු අනතුරක
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් මගීන් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූවන් වතුපිටිවෙල සහ වරකාපොළ රෝහල්වලට ... ;j lshjkak
ආර් සම්පන්දන් දිවියෙන් සමුගනී
දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්පන්දන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ ... ;j lshjkak
හෙට දිවයින පුරා සියලුම පාසල් වල කරන්න යන දේ
කොළඹදී පැවැත්වූ ගුරු විදුහල්පති විරෝධතාවයට පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයට, එරෙහිව හෙට සියලු පාසල් ඉදිරිපිට කළු කොඩි සහ බැනර් ප්‍රදර්ශනය ... ;j lshjkak
පොදු ප්‍රවාහනය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරේ
පොදු ප්‍රවාහනය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් ඊ එම් ... ;j lshjkak
හිරුණිකා ගැන බන්ධනාගාරයෙන් ඇසෙන හිත රිදෙන කතාව
සිරගත කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර රෝහල්ගත කිරීමේ සූදානමක් ඇත්දැයි මේ වන විට සමාජය තුළ දැඩි කතාබහක් මතුව තිබෙනවා. එමෙන්ම ... ;j lshjkak
ප්‍රංශයේ මහ මැතිවරණයේ අලුත් තත්ත්වය
ප්‍රංශයේ මහ මැතිවරණය මේ වන විට ආරම්භ වී තිබෙනවා. මෙවර ප්‍රංශයේ මහ මැතිවරණය පැවැත්වෙන්නේ එරට පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් 577ක් තෝරා පත්කර ගැනීම ... ;j lshjkak
වයෝවෘද්ධ කතක් අතවරයකට ලක්වීමේදී කෘතිම දත්ඇන්ද උගුරේ සිරවී
බලන්ගොඩ මූනමලේ ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි වයෝවෘද්ධ කතකට කිසියම් පුද්ගලයෙක් වූ අතවර කිරීමේදී ඇගේ කෘතිම ... ;j lshjkak
කොවිඩ් - 19 නව ප්‍රභේදයක් අමෙරිකාවේ
කොවිඩ් - 19 වෛරසයේ නව ප්‍රභේදයක් අමෙරිකාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා අමෙරිකානු රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය ... ;j lshjkak
හිරුණිකාට සුදු පැහැති රෙද්දක් සහ හැට්ටයක්
බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර බන්ධනාගාර වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඒ, ... ;j lshjkak