කමිඳු මෙන්ඩිස්ගේ සුපිරි ම ලෝක වාර්තාව
කමිඳු මෙන්ඩිස් නොදැවී රැස් කළ ලකුණු 51 සමගින් නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම පළමු දිනය නිමා ... ;j lshjkak
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන වැල්ලේ සාරංග ඩුබායිහිදී අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගමගේ සාරංග ප්‍රදීප් නොහොත් ‘වැල්ලේ සාරංග’ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. ඔහු අත්අඩංගුවට ... ;j lshjkak
මෙරට, පියයුරු පිළිකාවලින් මිය ගිය ගණන ඉහළට
ලොව අනෙකුත් රටවලට සාපේක්‍ෂව මෙරට පියයුරු පිළිකා හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ජාතික පිළිකා මර්දන ... ;j lshjkak
මහනුවර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
එළඹෙන 27 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොල්ගොල්ල ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කර තිබෙනවා. මේ හේතුවෙන් මහනුවර ... ;j lshjkak
මහ මැතිවරණය ගැන මැකොගෙන් විශේෂ නිවේදනයක්
2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ස්වාධීන කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කිරීම සහ ඒ ඒ දිස්ත්‍රික්කය සඳහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් නාමයෝජනා ... ;j lshjkak
පාස්පෝට් ගැටලුව විසඳන කාලය ඇමති විජිත කියයි
ඔක්තෝම්බර් 20 වනදා පමණ වන විට මේ වන විට මතුව ඇති විදෙස් ගමන් බලපත්‍ර ගැටලුව අවසන් කිරීමට බලාපොරොත්තු වන ... ;j lshjkak
රජයේ වාහන අවභාවිතය ගැන පරීක්ෂණයක්
රජයේ වාහන අවභාවිතය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දී තිබේ. මේ අතර ජනාධිපති ලේකම් ... ;j lshjkak
නව ජනපති කාදිනල් හිමි බැහැදකී
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැක තිබෙනවා. ඒ බොරැල්ල අගරදගුරු නිල නිවසේදි. එහිදී අගරදගුරු ... ;j lshjkak
ප්‍රශ්ණ පත්‍ර ගැටලුව මුල්කරගනිමින් මව්පියන් පිරිසක් නිහඩ විරෝධතාවයක
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්ණ පත්‍ර ගැටලුව මුල්කරගනිමින් අද දිනයේ හොරගස්මුල්ල ප්‍රාථමික විද්‍යාලයේ මව්පියන් පිරිසක් නිහඩ විරෝධතාවයක නිරත වුණා. ගම්පහ ... ;j lshjkak
නව ජනපති කොළඹ - දවටගහ ජුම්මා මුස්ලිම් දේවාස්ථානයට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ ජුම්මා මුස්ලිම් දේවාස්ථානය වෙත ගොස් තිබෙනවා ඊයේ (23) පස්වරුවේ මුස්ලිම් දේවාස්ථානය වෙත පැමිණි බවයි ජනාධිපති ... ;j lshjkak











